LightDark

ශ්‍රී ලංකාවේ හොදම සොෆ්ට්බොල් වෙළද නාමය “BRO“ අංක 1කට තෝරාපත්කරගත් ඔබට ස්තූති.

BRO මිලදි ගන්නා ආකාර

ඔබගේ පහසුව සඳහා දැන් BRO Softball මිලදී ගැනීමේ ක්‍රම කිහිපයක් ඔබට ලබා දී ඇත.

Cart

Become AN Agent

Join Sri Lanka's Growing Cricket Brand

ශ්‍රී ලංකාවේ වේගයෙන්
වර්ධනය වන BRO සන්නාමය සමඟ ඔබත් දියුණුවන්න..!

නියෝජිතයන් තොරාගැනිමේ වැඩසටහනට ඔබ සියලුදෙනා සාදරයෙන් පිලිගනිමු..! BRO යනු ශ්‍රී ලංකාව පුරා ක්‍රීඩකයින්, ක්‍රීඩා සමාජ, පාසල්, තරඟ සංවිධායකයින් සහ ක්‍රීඩා භාණ්ඩ අලෙවිසැල් විසින් විශ්වාසයෙන් යුතුව මිලදී ගන්නා ලංකාවේ ප්‍රමුඛතම Cricket සන්නාමයකි. 

මෙම වැඩසටහන මගින් අපගේ ව්‍යයාපාරයේ විකුනුම් ජාලය තවත් වැඩිදියුණු කරගනිමින් ඔබට ඉහලම විකුනුම් හා බෙදාහැරීමේ අවකාශයක් ලබාදීම ප්‍රධාන වශයෙන් බලාපොරොත්තුවෙන අතර, ඔබට අනෙකුත් තොග විකුණුම්කරුවන් හා සංසන්දනය කරනවිට විශේෂ මිල ගනන් හා දීමනා ලබාදිමට බලාපොරොත්තු වේ. තවද, දිස්ත්‍රික්කයක් සදහා උපරිම නියෝජිතයන් 2-4 අතර ප්‍රමාණයක් හා උප නියෝජිතයන් 3-4 අතර ප්‍රමාණයක් බඳවාගැනීම සිදුකරයි, එබැවින් නියෝජිත ජාලය තවදුරටත් පුළුල් කිරීම සඳහා, කැපවීමෙන් සහ ව්‍යාපාරික දැක්මෙන් යුතු නව නියෝජිතයන් සදහා අවස්ථාව ඇත.

BRO BRAND මේතරම් විශේෂ ඇයි ?

⭐ විශ්වාසදායක ශ්‍රී ලාංකීය ® සන්නාමයක්. 
⭐ ඉහළ වෙළඳපොළ ඉල්ලුමක් සහිත වීම.
⭐ ඉහළ වෙළඳපොළ ස්ථාවරත්වයක් තිබිම.
⭐ ආකර්ෂණීය ලාභ ආන්තික ලබාදීම.
⭐ ආයතනය මගින් අලෙවිකරණ සහාය ලබාදීම.
⭐ නව නිෂ්පාදන සඳහා ප්‍රමුඛතාව.
⭐ දිගුකාලීන ව්‍යාපාරික හවුල්කාරිත්වය.

BRO සමඟ එක්වීමෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ

✅ ආකර්ෂණීය තොග මිලක් ලබාදීම.
✅ ඔබගේ දිස්ත්‍රික්කය ඔබ සදහාම වෙන්කිරිම. (දිස්ත්‍රික්කයේ විශාලත්වය හා ඔබගේ විකුණුම් ධාරිතාව අනුව)
✅ ඔබගේ දිස්ත්‍රික්කයෙන් අප හා සම්බන්ධවන සියළුම පාරිභෝගිකයන් ඔබවෙත යොමුකිරිම.
✅ ඔබගේ ව්‍යාපාරික ස්ථානයට, වෙළෙඳසැල් සඳහා අවශ්‍ය Branding materials ලබාදීම.
✅ වසර අවසානයේ පවත්වන BRO ත්‍යාග ප්‍රධාන උත්සවට සහබාගීවිමේ අවස්ථාව ලැබිම.
✅ “අපි ආයෙත් සෙල්ලම් කරමු“ සමාජ සත්කාර වැඩසටහනේ අවස්තාවන් වලට සහබාගීවිමේ අවස්ථාව ලැබීම.
✅ ආයතනය මගින් පවත්වන ලබන විකුනුම් උපදේශක සම්මණ්ත්‍රණ වලට සහබාගීවිමේ අවස්ථාව ලැබිම.
✅ ආයතනයෙන් හදුන්වාදෙන නවතම නිශ්පාදන වෙලඳපොල නිකුත්කිරිමට පෙර ඔබට ලබාදීම.
✅ BRO ID TAG සමඟ ඔබගේ නම / ව්‍යාපාරික ස්ථානයේ නම ඇතුලත් BRO T-shirt එක ලබාදිම.
✅ ඔබගේ දිස්ත්‍රික්කයේ BRO ආයතන මගින් පවත්වන තරඟාවලි සදහා ඔබගේ සෘජු දායකත්වය ලබාගැනිම මගින් නව විකුනුම් ලබාගැනිමට හැකිවීම.
✅ දිස්ත්‍රික්කයේ පවත්වන තරඟාවලි සඳහා අනුග්හ්රහකත්ව ඔබ හරහා ලබාදිම මගින් පාරිභෝගික සම්බන්දතා වැඩිදියුණු කරගත් හැකිවිම.
✅ නියෝජිතයන්ගේ නම/ප්‍රදේශය/දුරකථන BRO සමාජමාධ්‍ය/BRO.LK වෙබ්සයිට්/BRO WhatsApp යන්හි පාරිබෝගිකයන්ට ලබාගත හැකි අයුරින් පළකිරිම.

අයදුම් කළ හැක්කේ කාටද ?

ක්‍රීඩාවට හා විකුණුම්කරණයට කැමැත්තක් දක්වන ඕනේම කෙනෙකුට ඉල්ලුම් කිරිමට හැකිය. සෑම දිස්ත්‍රික්කයකටම සීමිත නියෝජිත සංඛ්‍යාවක් පමණක් පත් කරයි. මෙම ක්‍රමවේදය මඟින් අපගේ නියෝජිතයන්ට අභ්‍යන්තර තරඟකාරීත්වය අවම කරමින් තම ප්‍රදේශයේ ව්‍යාපාරය වර්ධනය කර ගැනීමට වැඩි අවස්ථාවක් ලැබේ. නියෝජිත පත්වීම් සිදු කරනු ලබන්නේ ප්‍රදේශයේ අවශ්‍යතාවය, ව්‍යාපාරික හැකියාව සහ වෙළඳපොළ විශ්ලේෂණය මත පදනම්වය. පහත සුදුසුකම් ඇති ව්‍යාපාර/පුද්ගලයන් සඳහා අපි ප්‍රමුඛතාව ලබා දෙමු.

 

✅ ක්‍රීඩා භාණ්ඩ අලෙවිසැලක් තිබීම.
✅ හොඳ පාරිභෝගික සේවාවක් ලබාදිමට හැකිවීම.
✅ BRO සන්නාමය වර්ධනය කිරීමට සහයවීම.
✅ මාසික විකුණුම් ඉලක්ක සපුරාලීමේ හැකියාව.
✅ ක්‍රීඩා භාණ්ඩ අලෙවියේ පළපුරුද්ද.

අප බලාපොරොත්තුවන දේ ?

✅ පලමුවර අවම වශයෙන් ටින් 240ක තොග මිලදී ගැනීම. 
✅ ප්‍රමාණවත් තොග පවත්වාගෙන යාම.
✅ තම ප්‍රදේශයේ BRO නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම.
✅ මාසිකව අවම වශයෙන් ටින් 240ක අලෙවියක් සිදු කළ හැකි වීම.
✅ උසස් පාරිභෝගික සේවාවක් සැපයීම.
✅ දිගුකාලීන ව්‍යාපාරික සබඳතාවයක් ගොඩනැගීම.

  • පියවර 01
    Online අයදුම්පත සම්පූර්ණ කරන්න.

    2026/07/02 දින සිට සති 2ක් දක්වා registration විවෘත වේ.

  • පියවර 02
    අපගේ කණ්ඩායම ඔබගේ ව්‍යාපාරික තොරතුරු සමාලෝචනය කරයි.

    2026/07/15 දින සිට සතියක් දක්වා.

  • පියවර 03
    සුදුසුකම් ලබන අයදුම්කරුවන් සම්බන්ධ කරගනු ලැබේ.

    2026/07/22 දින තෝරාපත් කරගන්නා අයදුම්පත්කරුවන් සමඟ සම්බන්ධවීම.

  • පියවර 04
    BRO නිල නියෝජිතයෙකු ලෙස ඔබ පත්කිරිම.

    2026/07/25 දින තෝරාපත් කරගන්නා අයදුම්පත්කරුවන් නිල වශයෙන් ප්‍රකාශ කිරිම.

error: Content is protected !!