Our AGENTS
අපගේ දිවයින පුරා විසිරි ඇති BRO Distribution ජාලයේ නියෝජිතයකු මගින් දැන් ඔබට BRO සොෆ්ට්බොල් පහසුවෙන් මිලදී ගැනීමට හැකිය. ඔබ කලයුත්තේ ඔබගෙ දිස්ත්‍රික්කයේ ඔබට වඩාත් ආසන්නතම නගරයේ සිටින අපගේ නියෝජිතයාට කතාකිරිම පමණි.
පහතින් ඇති දිස්ත්‍රික්ක නාමාවලිය පරීක්ෂාකර අපගේ වෙළද නියෝජිතයා අමතන්න. එසේ නොමැති නම් අපට 0771122643 ඔස්සේ ඇමතුමක් දෙන්න.
අපගේ පාරිබෝගිකයන්ට වඩා පහසු මිලදී ගැනීමක් ලබාදීම අපගේ ප්‍රමුඛ අරමුණ වේ. ඔබ ස්මාට් දුරකථනයක් බාවිතාකරන්නෙක් නම් ඉහත Google Map බාවිතා කර නියෝජිතයන් සඳහා ඇති දුර ප්‍රමාණයන් Get Direction මඟින් පහසුවෙන් දැනගත හැකිය. එමගින් ඔබට අපහසුතාවයක් නොවී පහසුවෙන් BRO සොෆ්ට්බොල් මිලදී ගැනීමට හැකිවේ.
** නියෝජිතයන්ගේ තොරතුරු යතාවත්කාලීන කරමින් සිටින බව කරුණාවෙන් සලකන්න.
| Agent Name | Telephone | Based Town | Service Towns | Google Location |
|---|---|---|---|---|
| BRO Warehouse | 077 11 22 643 | Makola | Biyagama, Kiribathgoda, Kadawatha | 📌Link |
| Sarath Pushpa- Kumara | 071 41 51 609 | Wattala | Peliyagoda, Mabole, Mahabage, Welisara | 📌Link |
| Mishan Seranga | 071 13 93 918 | Pethiya- goda | Udugampola, Kotugoda, Bemmulla, Veyangoda | 📌Link |

| Agent Name | Telephone | Based Town | Service Towns | Google Location |
|---|---|---|---|---|
| Depanama Bat House | 076 94 17 004 | Pannipi- tiya | Athurugiriya, Palawaththa Piliyandala, Bath.mulla | 📌Link |
| Chami Sports | 077 57 92 658 | Homagama | Hanwella, Panagoda, Watareka, Meegoda | 📌Link |
| Dehiwala Sports | 077 88 04 034 | Boralasga- muwa | Piliyandala, Dehiwala, Kesbewa, | 📌Link |
| Sameera Madushanka | 077 52 89 769 | Moragaha- hena | Beruketiya, Polwatta, Thalgahawita | 📌Link |

| Agent Name | Telephone | Based Town | Service Towns | Google Location |
|---|---|---|---|---|
| T-Mendis Sport | 071 25 83 480 | Anuradha- pura | Thalawa, Shavastipura, Thambuththg., Eppavala, Mihinthalaya | 📌Link |
| Sahiru Sports | 077 20 09 057 | Anuradha- pura | Thalawa, Thambuththg., Galnewa, Elayapaththu. | 📌Link |
| Sub-Agent Name | Telephone | Based Town | Service Towns | Google Location |
| T-Mendis Sport | 071 25 83 480 | Anuradha- pura | Thalawa, Shavastipura, Thambuththg., Eppavala, Mihinthalaya | 📌Link |
| Sahiru Sports | 077 20 09 057 | Anuradha- pura | Thalawa, Thambuththg., Galnewa, Elayapaththu. | 📌Link |

| Agent Name | Telephone | Based Town | Service Towns | Google Location |
|---|---|---|---|---|
| R4 Sports | 071 87 93 875 | Puttalam | Annoor, Manalthivu, Aliyavelikulam | 📌Link |

| Agent Name | Telephone | Based Town | Service Towns | Google Location |
|---|---|---|---|---|
| Hasitha TSG SPORTS | 071 33 88 162 | Matara | Morawaka, Pitabaddara, Akuressa, Urubokka, Kotapola | 📌Link |

| Agent Name | Telephone | Based Town | Service Towns | Google Location |
|---|---|---|---|---|
| Ishara Madushanka | 075 35 65 643 | Ambalanthota | Hambanthota, Ambalanthota, Hungama | 📌Link |

| Agent Name | Telephone | Based Town | Service Towns | Google Location |
|---|---|---|---|---|
| Lankan Sport (Rifai) | 075 357 1171 077 124 1342 | Matale | Agalawatta, Gongawela Kaineke | 📌Link |

| Agent Name | Telephone | Based Town | Service Towns | Google Location |
|---|---|---|---|---|
| Top Shop Sports | 075 30 40 337 | Akkaraipattu | Addalaichenai, Palamunai, Aalamkulam, | 📌Link |

| Agent Name | Telephone | Based Town | Service Towns | Google Location |
|---|---|---|---|---|
| Musni Mohomed | 075 622 4039 | Trinco | Mutur, Thoppur, Thambala- gamam, Kanthale | 📌Link |

| Agent Name | Telephone | Based Town | Service Towns | Google Location |
|---|---|---|---|---|
| Mohamed Rinaf (RFC) | 077 76 67 775 | Vavuniya | Kurumankadu, Vavuniya | 📌Link |

| Agent Name | Telephone | Based Town | Service Towns | Google Location |
|---|---|---|---|---|
| Sports Wings | 077 92 40 083 | Mannar | Mannar, Talaimannar, Pesalai, Nanattan, Murunkan | 📌Link |

| Agent Name | Telephone | Based Town | Service Towns | Google Location |
|---|---|---|---|---|
| Rhythm Sports | 076 22 96 680 | Bandarawela | Kebilawala, Bandarawela | 📌Link |

| Agent Name | Telephone | Based Town | Service Towns | Google Location |
|---|---|---|---|---|
| Asoka CrickStore | 077 10 31 705 | Jaffna | Jaffna city, Nallur, Kokuvil, Ariyalai, Uduppiddy | 📌Link |
නියෝජිතයන්ගේ සේවාව පිලිබඳ අප ආයතනය නිරතුරුවම සැලකිලිමත් වෙන බැවින් ඔවුන්ගේ සේවා සැපයීමේ ගුණාත්මකභාවය මාසිකව (Monthly Evaluation) නිරීක්ෂණය කරයි. ඔබට ඔවුනගේ සේවාව පිලිබඳ ඕනැම තොරතුරක් ලබා දිමට අවශ්‍යය නම් අපව 0771122643 ඔස්සේ අමතන්න. එසේ නොමැති නම් info@bro.lk හරහා ඊමේල් පණිවිඩයක් යොමුකරන්න.
සැ.යු. – ඉහත නියෝජිතයන් අප ආයතනය හා නොබැදි ප්‍රතිපත්තියක් මත කටයුතු කරයි. එබැවින් ඔවුන් සමඟ සිදුකරන සියලූම මුදල් ගණුදෙනු පිලිබඳ වගකීම් වලින් අප ආයතනය බැහැරව කටයුතු කරන අතර එම වගකිම් ඔබ සතුවේ. එම නිසා මුදල් පිලිබඳ කිසිදු පැමිණිල්ලක් බාරගනු නොලැබේ. ස්තුති..!!