Build with LOVE ❤️ | All rights reserved.
LightDark

ශ්‍රී ලංකාවේ හොදම සොෆ්ට්බොල් වෙළද නාමය “BRO“ අංක 1කට තෝරාපත්කරගත් ඔබට ස්තූති.

BRO මිලදි ගන්නා ආකාර

ඔබගේ පහසුව සඳහා දැන් BRO Softball මිලදී ගැනීමේ ක්‍රම කිහිපයක් ඔබට ලබා දී ඇත.

Cart
Api Ayeth sellam karamu white
ශ්‍රීලාංකිය සොෆ්ට්බොල් ප්‍රවේශයේ නවතම පෙරලිය BRO සොෆ්ට්බොල් අංක 1 කට තෝරාපත්කරගත් ඔබට අපගේ කෘතඥතාවය.
Introducing

BRO SOFT BALLS

හිතවත් පාරිභෝගිකයනි, නොකඩවා අවුරුදු ගණනාවක් ඔබ සියලුදෙනා අප මත තැබූ විස්වාසය තව තවත් තීව්‍ර කරමින් HashTAG Sports Associate වෙතින් නවතම “BRO” සන්නාමයෙන් සැහැල්ලු පන්දු ක්‍රිකට් නිශ්පාදන රැසක් ඔබවෙත ලබාදීමට හැකිවීම ඉමහත් සතුටට පත්වෙමු.

ඒ අතුරෙන් BRO සැහැල්ලු පන්දු සඳහා විශේෂ ස්ථානයක් හිමි වෙන අතර අප ආයතන මගීන් ශ්‍රී ලංකාවේ විවිධ එළිමහන් තණතීරු (Outdoor Grounds) / ගෘහස්ථ ක්‍රීඩාපිටි (Indoor Grounds) බාවිතා කර විවිද සාම්පල තත්ව යටතේ විශේෂ පරිශමයකින් පසු ලංකාවේ ක්‍රීඩාපිටි සදහා ගැලපෙන සැහැල්ලු පන්දු නිෂ්පාදනට අදාළ දත්ත එකතුකර ලොව ප්‍රකට නිශ්පාදනකරුවන් සමඟ එක්ව අපගේ නවතම BRO සැහල්ලු පන්දු මාදිලියන් ඔබවෙත ලබාදීමට හැකිවීම අප ලැබූ ජයග්‍රහණයකි.

BRO TITANIUM

FOR TOURNAMENT USE

BRO MONSTER

FOR ALL PURPOSE

BRO STRIKER

FOR PRACTICE USE

THE
TOUNARMANT
MONEY BALL

Tounarmant එකක් ලේසියෙන් දිනන්න පුලුවන් වෙන්නේ players ගෙ දක්ශතාවයන් වගේම බාවිතා කරන උසස් තත්වයේ ක්‍රීඩා උපකරණ නිසයි. අපගේ BRO Titanium පන්දුවේ තිබෙන Traveling Speed එක ලංකාවේ වෙනත් කිසිම පන්දුවක නැති නිසා ලේසියෙන් හැම පන්දුවකටම පහරක් තියන්න පුලුවන්. ඒවගේම හොද Grip එකක් තියෙන නිසා බොල් කරන්නත් පුලුවන්, මේ නිසා අපට හොද සාධාරණ Thriller මැච් Tounarmant එක පුරාවට බලාගන්න පුලුවන්. ඒකයි ක්‍රීඩකයන් අතර අපගේ BRO Titanium පන්දුව “MONEY BALL” කියල ජනප්‍රිය වෙන්න හේතුව.

BRO Titanium – Wlison  Titanium
පන්දු සංසන්දනය

( 1000 කට වැඩි පාරිබෝගික නිර්දේශ හා ආයතනික දත්ත උපයෝගීකරගෙන ඇත )

BRO Titanium

TRAVELING SPEED

BOUNCING

DURABILITY

NON-DEPRESSURIZE

Wlison Titanium

TRAVELING SPEED

BOUNCING

DURABILITY

NON-DEPRESSURIZE

54060
TINS SOLD SINCE DEC/23
36
Island-wide Agents
29
Full sponsorships
8
TOURNAMENT Organized
54060
TINS SOLD SINCE DEC/23
36
Island-wide Agents
29
Full sponsorships
8
TOURNAMENT Organized

BRO MONSTER

ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රියම සහ වැඩිම අලෙවියක් ඇති අපගේ BRO Monster පන්දුව ලංකාවේ ඕනෑම Indoor / Outdoor පිට්ටනියකට ගැළපෙන ලෙස නවීන තාක්ෂණයෙන් නිශ්පාදන කර ඇත. එහි ඇති Centralized Engage Core තාක්ෂණය නිසා උපරිම වේගයක් / බවුන්ස් එකක් පන්දුවට ලබා දෙන අතර තායිලන්තයේ නිශ්පාදිත පන්දුවේ STR V2 Wool Felt එක මගින් BRO Monster පන්දුව සාමාන්‍ය පන්දුවකට වඩා 4X ගුණයක කල්පැවැත්මක් හා මාස 3කට වඩා වැඩි කාලයක් පන්දුවේ ගැස් එක රඳවා තබා නැවුම් ගතිය ආරක්ෂා කරදෙයි.

විශේෂයෙන්ම මෙහි ඇති Waterproof තාක්ෂණය නිසා වැසි දිනක වුවද බෝලයේ Travel Speed අඩු විමකින් තොරව සෙල්ලම් කිරිමට හැකිය.

0 %
Traveling Speed

BRO Monster දැනට ලංකාවේ ඇති Travel වැඩිම පන්දුව

0 %
Bouncing

BRO Monster හි ඉතා ඉහල බවුන්සින් අගයක් ඇත

0 %
Durability

ඕවර් 100-150 දක්වා නියත Travel Speed / Bounce පැවතීම

0 %
NON-depressurize

ගෑස් එක දිගු කාලයක් පැවතීම (ටින් එකෙන් ගත්පසු මාස 2කට වඩා)

- mahela jayawardene -

CRICKET IS A BOWLER'S GAME,
NOT BATSMAN'S.

BRO STRIKER

BRO Striker එදිනෙදා සෙල්ලම් කරන්න / පුහුණුවීම් කරන්න ඉතා යෝග්‍යය බෝලයක්. දිගුකල් පැවැත්ම සමඟ ඉතා ඉහල Travel speed එකක් ඇත. වෙළදපලෙහි ඇති Quality වැඩි බොලයක් ඉතා අඩුම මිලට ඔබට ලබාදෙන්නේ මෙම අසිරු කාලයේ ඔබට සහයෝගයක් වී “අපි අයෙත් සෙල්ලම් කරමු” යන අප ආයතනයේ සංකල්පය මැනවින් ඉදිරියට ගෙනයාමටයි. එමගින් ඉදිරි පරපුර ක්‍රියාශීලී, ජවසම්පන්න තරුන තරුනියන් පිරිසක් බිහිකිරිම අපගේ එකම බලපොරොත්තුවයි.

#ApiAyethSellamKaramu #PlayWithBRO #ApiAyethSellamKaramu#ApiAyethSellamKaramu #PlayWithBRO #ApiAyethSellamKaramu#ApiAyethSellamKaramu #PlayWithBRO #ApiAyethSellamKaramu