EVERYDAY BALL
BRO STRIKER
BRO Striker එදිනෙදා සෙල්ලම් කරන්න / පුහුණුවීම් කරන්න කදිම බෝලයක්. දිගුකල් පැවැත්ම සමඟ ඉතා ඉහල Travel speed එකක් ඇත. වෙළදපලෙහි ඇති Quality වැඩි බොලයක් ඉතා අඩුම මිලට ඔබට ලබාදෙන්නේ මෙම අසිරු කාලයේ ඔබට සහයෝගයක් වී “අපි අයෙත් සෙල්ලම් කරමු” යන අප ආයතනයේ සංකල්පය මැනවින් ඉදිරියට ගෙනයාමටයි.
BRAND:
BRO
MADE:
In China
BALL TYPE:
Practice Ball – Everyday Use
BRO STRIKER හී විශේෂත්වයන්
🏏 විශේෂිත High Speed Travel පන්දුවක් වීම.
🏏 ඉහල Re-bounce අගයක් ඇති පන්දුවක් වීම.
🏏 අඩු ආලෝකයන් හි හොදින් පෙනෙන පාටකින් යුක්ත වීම.
🏏 ඉතා දිගු කාලයක් සෙල්ලම් කිරීමේ හැකියාව.
සුදුසුයි – පුහුණුවීම් ක්‍රියාකාරකම් සදහා / පාසල් ක්‍රියාකාරම් සදහා / සියලුම එළිමහන් හා ගෘහස්ථ ක්‍රීඩා සදහා
* ඩිලිවරි ගාස්තු ඇත.
** කොන්දේසි අදාලයි.