BRO Titanium
Tounarmant එකක් ලේසියෙන් දිනන්න පුලුවන් වෙන්නේ players ගෙ දක්ශතාවයන් වගේම බාවිතා කරන උසස් තත්වයේ ක්‍රීඩා උපකරණ නිසයි. අපගේ BRO Titanium පන්දුවේ තිබෙන Traveling Speed එක ලංකාවේ වෙනත් කිසිම පන්දුවක නැති නිසා ලේසියෙන් හැම පන්දුවකටම පහරක් තියන්න පුලුවන්. ඒවගේම හොද Grip එකක් තියෙන නිසා බොල් කරන්නත් පුලුවන්, මේ නිසා අපට හොද සාධාරණ, Thriller මැච් Tounarmant එක පුරාවට බලාගන්න පුලුවන් BRO පන්දුවත් එක්ක. ඒකයි ක්‍රීඩකයන් අතර අපගේ BRO Titanium පන්දුව “MONEY BALL” කියල ජනප්‍රිය වෙන්න හේතුව.
BRAND:
BRO
MADE:
In Thailand
BALL TYPE:
Tournament Ball
BRO Titanium හී විශේෂත්වයන්
🏏 තායිලන්තයෙහි නිෂ්පාදිත පන්දුවක් වීම.
🏏 විශේෂිත Wool Felt එකකින් නිෂ්පාදන වීම.
🏏 විශේෂිත High Speed Travel පන්දුවක් වීම.
🏏 ඉහල Re-Bounce අගයක් ඇති පන්දුවක් වීම.
🏏 සුලං කපා වේගයෙන් Travel කිරිමට ඇති හැකියාව.
🏏 අතින් ඇල්ලීමට ඉතා පහසු වීම. (High Grip).
🏏 තෙතමනය උරා නොගැනීම (Water Proof).
“BRO Titanium” සදහා අප ආයතන සදහාම නිෂ්පාදනය වූ Wool Felt Material එකක් බාවිතා වෙන අතර ලංකාවේ ජනප්‍රියම බෝලයක් වන විලසන් Titanium (WTi) බෝලයට වඩා ඉහල ගුණාත්මකභාවයකින් නිපදවා ඇත. මේ සඳහා ලොව අංක එකේ තායිලන්ත නිශ්පාදනකරුවන් යොදාගන්නේ ඉහල ප්‍රමිතියෙන් යුත් සොෆ්ට්බොල් ඔබවෙත ලබාදිම සදහාය. BRO Titanium ලංකාවේ සැහල්ලු පන්දු තරගාවලි (Softball Tournaments) සදහා මනා යෝග්‍ය වේ.
සුදුසුයි – සැහල්ලු පන්දු තරගාවලි සදහා / සියලුම එළිමහන් හා ගෘහස්ථ ක්‍රීඩා සදහා / සුලං සහිත ක්‍රීඩාපිටි සදහා.
නොසුදුසු – බොලේ නැතිවෙනකන් සෙල්ලම් කරන්න බලාපොරොත්තු වෙන අය සඳහා. 😉
* ඩිලිවරි ගාස්තු ඇත.
** කොන්දේසි අදාලයි.