Build with LOVE ❤️ | All rights reserved.
LightDark

ශ්‍රී ලංකාවේ හොදම සොෆ්ට්බොල් වෙළද නාමය “BRO“ අංක 1කට තෝරාපත්කරගත් ඔබට ස්තූති.

BRO මිලදි ගන්නා ආකාර

ඔබගේ පහසුව සඳහා දැන් BRO Softball මිලදී ගැනීමේ ක්‍රම කිහිපයක් ඔබට ලබා දී ඇත.

Cart

BRO Gallery

BRO අපි ආයෙත් සෙල්ලම් කරමු, එයයි අපගේ සංකල්පය.
එය යථාර්තයක් කරගැනීමට දායක වූ අවස්ථාවන් අපගේ සහොර්දයන්ගේ කැමරා කාචයන් වලට අසුවු අවස්තාවන් කිහිපයක්…
Promotional Videos

PROMO VIDEO #1

BRO සොෆ්ට්බොල් ප්‍රථමවරට ශ්‍රීලංකාවට හඳුන්වාදුන් නිල ප්‍රචාරණ වීඩියෝ #1.
🥎 Get ready, Sri Lanka! 🌟 Join us on an exciting journey as we unveil the latest sensation in the world of softball – introducing “BRO” 🇱🇰

Promotional Videos

PROMO VIDEO #2

BRO සොෆ්ට්බොල් ප්‍රථමවරට ශ්‍රීලංකාවට හඳුන්වාදුන් නිල ප්‍රචාරණ වීඩියෝ #2.
🥎 Get ready, Sri Lanka! 🌟 Join us on an exciting journey as we unveil the latest sensation in the world of softball – introducing “BRO” 🇱🇰

- mahela jayawardene -

CRICKET IS A BOWLER'S GAME, NOT BATSMAN'S.

Tournaments

PELWATTA CRICKET CARNIVAL 2023

ශ්‍රි ලාංකීය ආදි ශිෂ්‍ය ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම දිවා රාත්‍රී තරඟාවලිය නව මානයකට ගෙන යමින් සැහැල්ලු පන්දු ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ඨතම අත්දැකීම ප්‍රථම වරට හඳුන්වාදෙමින් පැල්වත් ආදි ශිෂ්‍ය ක්‍රිකට් සැනකෙලිය හා එක් විමට BRO SoftBall  අත්වැල් බැඳගත් අවස්ථාව.

Pelwatte National college Alumni Cricket Carnival Highlights. 🏏🏏