BRO Monster
ALL PURPOSE BALL
BRO Monster
ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රියම සහ වැඩිම අලෙවියක් ඇති අපගේ BRO Monster පන්දුව ලංකාවේ ඕනෑම Indoor / Outdoor පිට්ටනියකට ගැළපෙන ලෙස නවීන තාක්ෂණයෙන් නිශ්පාදන කර ඇත. එහි ඇති Centralized Engage Core තාක්ෂණය නිසා උපරිම වේගයක් / බවුන්ස් එකක් පන්දුවට ...
BRO Striker
EVERYDAY BALL
BRO STRIKER
BRO Striker එදිනෙදා සෙල්ලම් කරන්න / පුහුණුවීම් කරන්න කදිම බෝලයක්. දිගුකල් පැවැත්ම සමඟ ඉතා ඉහල Travel speed එකක් ඇත. වෙළදපලෙහි ඇති Quality වැඩි බොලයක් ඉතා අඩුම මිලට ඔබට ලබාදෙන්නේ මෙම අසිරු කාලයේ ඔබට ...
BRO Titanium
THE MONEY BALL
BRO Titanium
Tounarmant එකක් ලේසියෙන් දිනන්න පුලුවන් වෙන්නේ players ගෙ දක්ශතාවයන් වගේම බාවිතා කරන උසස් තත්වයේ ක්‍රීඩා උපකරණ නිසයි. අපගේ BRO Titanium පන්දුවේ තිබෙන Traveling Speed එක ලංකාවේ වෙනත් කිසිම පන්දුවක නැති නිසා ලේසියෙන් ...