රු1,890.00
ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රියම සහ වැඩිම අලෙවියක් ඇති අපගේ BRO Monster පන්දුව ලංකාවේ ඕනෑම Indoor / Outdoor පිට්ටනියකට ගැළපෙන ලෙස නවීන තාක්ෂණයෙන් නිශ්පාදන කර ඇත. එහි ඇති Centralized Engage Core තාක්ෂණය නිසා උපරිම වේගයක් / බවුන්ස් එකක් පන්දුවට ලබා දෙන අතර තායිලන්තයේ නිශ්පාදිත පන්දුවේ STR V2 Wool Felt එක මගින් BRO Monster පන්දුව සාමාන්‍ය පන්දුවකට වඩා 4X ගුණයක කල්පැවැත්මක් හා මාස 3කට වඩා වැඩි කාලයක් පන්දුවේ ගැස් එක රඳවා තබා නැවුම් ගතිය ආරක්ෂා කරදෙයි.
විශේෂයෙන්ම මෙහි ඇති Waterproof තාක්ෂණය නිසා වැසි දිනක වුවද බෝලයේ Travel Speed අඩු විමකින් තොරව සෙල්ලම් කිරිමට හැකිය.
Brand : BRO
Made : In Thailand
Ball Type : All Purpose Ball
🏏 Centralized Engage Core තාක්ෂණය.
🏏 විශේෂිත High Speed Travel පන්දුවක් වීම.
🏏 ඉහල Re-Bounce අගයක් ඇති පන්දුවක් වීම.
🏏 සුලං කපා වේගයෙන් Travel කිරිමට ඇති හැකියාව.
🏏 තෙතමනය උරා නොගැනීම (Water Proof).
“BRO Monster” ලොව අතිනවීන තාක්ෂණයෙන් යුක්තව ශ්‍රීලංකාවේ කාලගුණයට හා සියළුම (Indoor / Outdoor) ක්‍රීඩා පිට්ටනි සඳහා ගැළපෙන පරිදී නිශ්පාදන කර ඇත. මේ සඳහා නවීන STR V2 Wool Felt බාවිතාකරන අතර එමගින් බෝලයට උපරිම Performance (ක්‍රියාකාරීත්වයක්) එකක් ලබාදේ. එමෙන්ම එම Wool Felt මගින් තෙතමනය උරා නොගන්නා නිසා බෝලයට WaterProof ආවරණයක් වී බෝලය තෙතමනයෙන් ආරක්ෂා කර උපරිම කාර්ය්‍යක්ෂමතාවයකින් ක්‍රියාකරයි. එමනිසා වැසි දිනක වුවද බුල් ඇදීමකින් තොරව බෝලයේ උපරිම වේගයකින් හා ඉපලිමකින් සෙල්ලම් කිරිමට හැකිය.
** BRO Monster පන්දුව සඳහා අප දින 60ක වගකීමක් ලබාදෙන අතර බෝලයේ GAS අඩුවිමක් සිදුවුවහොත් පන්දුවට පන්දුවක් නොමිලේ ලබාදේ. (වගකීම ඩිලිවරි* මගින් හෝ ඔබ මිලදීගත් වෙළද නියෝජිතගෙන් ලබාගත හැකිය.)
සුදුසුයි – සැහල්ලු පන්දු තරගාවලි සදහා / සියලුම එළිමහන් හා ගෘහස්ථ ක්‍රීඩා සදහා / සුලං සහිත ක්‍රීඩාපිටි සදහා.
Weight | 230 kg |
---|---|
Dimensions | 5 × 5 × 12 cm |
Be the first to review “BRO Monster”
You must be logged in to post a review.