Build with LOVE ❤️ | All rights reserved.
LightDark

ශ්‍රී ලංකාවේ හොදම සොෆ්ට්බොල් වෙළද නාමය “BRO“ අංක 1කට තෝරාපත්කරගත් ඔබට ස්තූති.

BRO මිලදි ගන්නා ආකාර

ඔබගේ පහසුව සඳහා දැන් BRO Softball මිලදී ගැනීමේ ක්‍රම කිහිපයක් ඔබට ලබා දී ඇත.

Cart

BRO Titanium

රු1,990.00

“BRO Titanium” සදහා අප ආයතන සදහාම නිෂ්පාදනය වූ Wool Felt Material එකක් බාවිතා වෙන අතර ලංකාවේ ජනප්‍රියම බෝලයක් වන විල්සන් Titanium (WTi) බෝලයට වඩා ඉහල ගුණාත්මකභාවයකින් නිපදවා ඇත. “BRO Titanium” ලංකාවේ සැහල්ලු පන්දු තරගාවලි (Softball Tournaments) සදහා මනා යෝග්‍ය වේ.

Brand : BRO
Made : In Thailand
Ball Type : Tournament Ball

SKU: BRO-Ti Category: Tags: , ,

🏏 තායිලන්තයෙහි නිෂ්පාදිත පන්දුවක් වීම.
🏏 විශේෂිත Wool Felt එකකින් නිෂ්පාදන වීම.
🏏 විශේෂිත High Speed Travel පන්දුවක් වීම.
🏏 ඉහල Bounce අගයක් ඇති පන්දුවක් වීම.
🏏 සුලං කපා Travel කිරිමට ඇති හැකියාව.
🏏 අතින් ඇල්ලීමට ඉතා පහසු වීම.
🏏 තෙතමනය උරා නොගැනීම.

සුදුසුයි :

  • සැහල්ලු පන්දු තරගාවලි සදහා
  • සියලුම එළිමහන් හා ගෘහස්ථ ක්‍රීඩා සදහා
  • සුලං සහිත ක්‍රීඩාපිටි සදහා
Weight 230 kg
Dimensions 5 × 5 × 12 cm
Add a review